Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
22
"බෙහෙත් දෙන් නෑ කිව්වා, පොත් ගන් නෑ, දොරවලුත් වහලා.." - වෛද්‍ය වැඩවැරුම නිසා අසරණ වූ වතුකරයේ ජනතාව - Video

- "බෙහෙත් දෙන් නෑ කිව්වා, පොත් ගන් නෑ, දොරවලුත් වහලා.." - වෛද්‍ය වැඩවැරුම නිසා අසරණ වූ වතුකරයේ ජනතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

900 Views
රජයේ වෛද නිලධාරින්ගේ සංගමය විසින් ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් දීපව්‍යාප්තව අද (22) උදැසන 8 සිට ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් වතුකරයේ රෝගින් දැඩි ආසිරුතාවයකට පත්ව තිබෙනවා. 

වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අද දින දික්ඔය මුලික රෝහලේ සායනික කටයුතු අඩාලව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දික්ඔය රෝහලට පැමිණි රෝගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

එම රෝහල් වල වෛද්‍යවරුන් කියා සිටියේ වැඩ වර්ජනය හේතුවෙන් වතුකරයේ රජයේ රෝහල් වල බාහිර රෝගි අංශය සහ සායන කටයුතු කිසිවක් සිදු නොවන අතර, හදිසි අවස්ථා පමණක් අවරණය කරන බවයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  531 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  4,257 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  7,521 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  3,347 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  379 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,469 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  421 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  579 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  775 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,631 Downloads



Top 10 Commenters

Latest Comments

Top