Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
22
එක පැදුරේ නිදාගත් පියා නින්දේදීම දියණියව අඹුකමට අරගෙන

- එක පැදුරේ නිදාගත් පියා නින්දේදීම දියණියව අඹුකමට අරගෙනHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,140 Views
දියණිය සමඟ එක පැදුරක නිදාගෙන ඇයට අතවරයක් කළ බව කියන පියකු 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නාවලපිටිය මහෙස්ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය නියෝග  කර තිබෙනවා. එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ කොත්මලේ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් බවත් සදහන්.

මෙම පුද්ගලයාගේ බිරිය ඇඳක් මත නිදද්දී ඔහු තම ‍දොළොස් හැවිරිදි දියණිය සමඟ බිම පැදුරක් එළාගෙන නිදාගෙන ඇත්තේ ඇයට බොහෝ ළෙන්ගතු බව දක්වමිනුයි. ඒ බිරියගේ විරෝධයද නොතකාය. පසුගිය අගෝස්තු 13 වැනිදා රාත්‍රියේ ඔහු දියණියට අතවරයක් කර ඇති අතර ඇය ඒ බව මවට පවසා තිබෙන බවත් සදහන්.

අනතුරුව පොලිස් හදිසි ඇමැතුම් අංශයට ඇමැතුමක් දී ඇති අතර පුස්සැල්ලාව පොලිස් සැකකරු අත්අඩංගුවට ගෙන 16 වැනි දින නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,641 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,443 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,275 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  280 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,410 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  309 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  511 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  687 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,381 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,574 Downloads



Top 10 Commenters

Latest Comments

Top