ඉන්දියාවේ හිටපු මුදල් ඇමති වන පලනිඅප්පන් සිදම්බරම් එරට මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔහුට එල්ලවී ඇති චෝදනාවලට අදාළවයි.
මෙම මූල්‍ය වංචාවට ඔහුගේ පුත්‍රයෙකු වන කාර්ති සිදම්බරම් මන්ත්‍රීවරයාද මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා.
..