Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
22
හෝමාගමදී බස්රථයකට යටවී 85 හැවිරිදි කාන්තාවක් අවසන් ගමන් ගිය අයුරු CCTV කැමරාවක සටහන් වෙයි - Video

- හෝමාගමදී බස්රථයකට යටවී 85 හැවිරිදි කාන්තාවක් අවසන් ගමන් ගිය අයුරු CCTV කැමරාවක සටහන් වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,167 Views
හෝමාගම බස්නැවතුම් පොළ ප්‍රවේශයේ දී පෙරේදා (20) සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
 
හංවැල්ලේ සිට හෝමාගම දක්වා ධාවනය වූ බස් රථයක ගැටී එම බස්රථයේම ඉදිරිපස රෝදයට යට වීමෙන් මෙම කාන්තාව මියගොස් ඇති බවයි වාර්තාවන්නේ. 

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරදු 85 ක් වු කොතලාවල, කඩුවෙල ලිපිනයේ පදිංචි කාන්තාවක්.

හෝමාගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.
 
අනතුර සිදුවන ආකාරය අසළ වෙළඳසැළක සවිකර තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින්.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  818 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  164 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  121 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,244 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,348 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,780 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,579 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,823 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,084 Downloads



Top 10 Commenters

Latest Comments

Top