බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ සහ උතුර පළාත්වලට අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්මවූ තද වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බවයි.
එමෙන්ම උතුර, උතුරුමැද, වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 50 දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
..