Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
21
හිරු පැංචෝ බලලා අද දවසේ මවුන්ටන් බයිසිකල් 2ක් දිනාගත් හිරු පැංචන් දෙදෙනා මෙන්න - Video

- හිරු පැංචෝ බලලා අද දවසේ මවුන්ටන් බයිසිකල් 2ක් දිනාගත් හිරු පැංචන් දෙදෙනා මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

299 Views
දිනකට මවුන්ටන් බයිසිකල් දෙක බැගින් මවුන්ටන් බයිසිකල් 40ක් සතියේ දින 20ක් තුළ පිරිනැමීමට නැවුම් අත්දැකීම් ප්‍රේක්ෂකයින්ට තිලිණ කරන ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ වින්දනාධිපති හිරුගේ නවතම වැඩසටහන මේ වන විට ක්‍රියාත්මකයි.

පාසල් නිවාඩු කාලෙදී හිරු පැංචෝ බලලා මවුන්ටන් බයිසිකලයක් දිනාගන්න ඔබේ පුංචි දඟකාර දුවට පුතාට අවස්ථාවක් එමගින් හිමිව තිබෙනවා.

එලෙස අගෝස්තු 5 වෙනිදා සිට පාසල් නිවාඩු කාලෙදී හවස 4.00 ඉඳන් හවස 6.00 වෙනකල් හිරු පැංචෝ නරඹන ඔබේ දරුවාටත් මවුන්ටන් බයිසිකලයක් දිනාගන්න පුළුවන්...
 

මේ සඳහා ඔබ කළයුත්තේ වැලිකතරේ කුමරිය , Super ශිවා , පීටර් පෑන් , සූරයන්ගෙත් සූරයා නරඹන අතරතුරේදී එක් එක් කාටූන් ඇසුරෙන් අසන ප්‍රශ්නවලට අදාළ නිවැරදි පිළිතුරු අනුපිළිවෙලට ලියාගෙන HPP (හිස්තැනක්) නිවැරදි පිළිතුරු කාණ්ඩය (හිස්තැනක්) ඔබේ නම , උපන්දිනය සමගින් ඔබගේ ප්‍රදේශයද ඇතුළත් කර 7766ට SMS කිරීමයි.

දවසේ මවුන්ටන් බයිසිකල් 02 දිනාගන්නා වාසානාවන්ත ජයග්‍රාහී පැංචන් දෙදෙනාගේ නම් සීසන් ටිකට් ටෙලිනාට්‍ය අතරතුර ඔබට දැකගැනීමට පුළුවන්.

එලෙස අද දවසේ මවුන්ටන් බයිසිකල් දිනාගත් ජයග්‍රාහකයන් වන්නේ බෙලිහුල්ඔය ප්‍රදේශයේ අනක්ෂි තිහන්සා සහ ගිරිතලේ ප්‍රදේශයේ පදිංචි රවිඳු ලක්ෂාන්.

පාසල් නිවාඩු කාලයේ හිරු පැංචෝ නැරඹුවොත් මවුන්ටන් බයිසිකල් දිනන්න ඔබටත් අවස්ථාව හිමිවනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  711 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  4,549 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  7,976 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  3,523 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  390 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,695 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  443 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  588 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  806 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,661 Downloads



Top 10 Commenters

Latest Comments

Top