Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
21
බය නැතුව ඉඳපන් සුදේෂ් කියලා සර් කිව්වා - පැරෂුට් පුහුණුවීම් අතරතුර මියගිය SF සෙබලා සමග අඩි 10,000ක් ඉහළ අහසේ සිට පැන්න ලාන්ස් කෝප්‍රල්වරයෙක් හැඟුම්බරව කියූ කතාව - Video

- බය නැතුව ඉඳපන් සුදේෂ් කියලා සර් කිව්වා - පැරෂුට් පුහුණුවීම් අතරතුර මියගිය SF සෙබලා සමග අඩි 10,000ක් ඉහළ අහසේ සිට පැන්න ලාන්ස් කෝප්‍රල්වරයෙක් හැඟුම්බරව කියූ කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

61,200 Views
යුද හමුදාවට බැඳිලා වසර 22ක්....

අම්පාර, උහන ගුවන් හමුදා කඳවුරේ පුහුණුවීම් අතරතුර පැරෂුටය ක්‍රියාත්මක නොවීම නිසා යුද හමුදා විශේෂ බලකායේ සෙබළෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.

එම නිලධාරියා සමඟ පුහුණුවීම්වලට එක්ව සිටි ලාන්ස් කෝප්‍රල් හර්ෂ කුමාර අදාළ සිදුවීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති වෙත මෙලෙස අදහස් පළ කළා.

මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණේ කුඩා ඔය යුද හමුදා කමාන්ඩෝ පුහුණු පාසලේ බලලත් නිලධාරි එච්.එච්.ඒ. චම්පික කුමාරසිරි නැමති නිලධාරියායි.
 

චමින්ද කුමාරසිරි, කිරින්ද පුහුල්වැල්ල, ඕවිටිගම උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර මියගිය හමුදා නිලධාරි චම්පික කුමාරසිරිගේ පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර මහ රෝහලේදී පැවැත්වුණු අතර එහිදී විවෘත තීන්දුවක් ලබාදෙමින් ඔහුගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  1,870 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  12,275 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,714 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,476 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,787 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,957 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,284 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,383 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,723 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,049 Downloads



Top 10 Commenters

Latest Comments

Top