Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
21
උපන් ගමන් බිලිඳාව කාසල්රි ජලාශයට දැමූ මව රිමාන්ඩ් කරයි

- උපන් ගමන් බිලිඳාව කාසල්රි ජලාශයට දැමූ මව රිමාන්ඩ් කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,526 Views
උපන් විගස බිලිඳකු කාසල්රි ජලාශයකට දමා මරාදැමීම පිළිබඳව සැකපිට අත්අඩංගුවට ගන්නා ලද මවක සැප්තැම්බර් 3 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ජේ. ට්‍රෝස්කි මහතා අද(21) නියෝග කර තිබෙනවා.

පසු ගිය 17වන දින කාසල්රි ජලාශයේ පාවෙමින් තිබූ බිලිදු මළ සිරුර පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ හැටන් පොලිසිය සැක පිට දික්ඔය වනරාජ වතුයායේ දෙදරු මවක වන, අවුරුදු 35ක් වයැසැති ගනේෂන් මනිලාදේවි යන අය අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම කාන්තාව තමන්ට උපන් බිලිඳා කාසල්රි ජලාශයේ, තම නිවස ඉදිරිපිටින් ජලය ගලා යන දික්ඔය ඇළ මාර්ගයට දැමූ බවද පිළිගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගන්නා ලද එම සැකකාරිය හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබුනා.

හැටන් පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් සදහන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,457 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  606 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  14,424 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,718 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,498 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,558 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,991 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,902 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  812 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,391 Downloads



Top 10 Commenters

Latest Comments

Top