Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
21
අතු කපන්න ඇවිත් 64 හැවිරිදි මහලු මවට අතවර කරන්න ගිය 24 හැවිරිදි නරුමයා පොලීසියට මාට්ටු වෙයි

- අතු කපන්න ඇවිත් 64 හැවිරිදි මහලු මවට අතවර කරන්න ගිය 24 හැවිරිදි නරුමයා පොලීසියට මාට්ටු වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,114 Views
ගලේවෙල කැදන්ගමුව ප්‍රදේශයේ නිවසක සිටි 64 හැවිරිදි මහලු මවකට අතවර කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 24 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ගලේවෙල පොලිසිය පවසනවා.
 
ගලේවෙල පොලිස් බල ප්‍රදේශයට අයත් මාදිපොල කැදන්ගමුව ප්‍රදේශයේ නිවසක් තුළ තනිව ජීවත් වන වයස්ගත යුවලක් පසුගිය දා සිය වත්තේ තිබූ අඹ ගසක අමතර අතු කපා දමන ලෙස ගම්මානයේ සිටි ගස් කපන අයකුට භාරදී තිබෙනවා.

එම අවස්ථාවේදී සිද්ධියට සම්බන්ධ සැකකරු ද මෙම පිරිස සමග ගස් අතු කැපීමට පැමිණ ඇති අතර පසුදා මෙම නිවසේ සිටි මහලු පියා ගලේවෙල නගරයට පැමිණ සිටි අවස්ථාවේදී සැකකරු මෙම නිවසට ගොස් පෙරදින ගස් අතු කපන වේලාවේදී සිය සෙරෙප්පක් අතුරුදහන් වී ඇති බව පවසමින් නිවසට ඇතුළු වී මහලු මවට අතවර කිරීමට උත්සාහ කර ඇතැයි එම මව විසින් ගලේවෙල පොලිස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර තිබෙනවා.
 
පැමිණිලි ලැබීමත් සමග පරීක්ෂණ ඇරැඹූ ගලේවෙල පොලිස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජානක වීරරත්න හා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂිකා ශානිකා රණසිංහ මහත්මිය ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් දැඩි පරීශ්‍රමයක් දරා සැකකරු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
 
සැකකරුට විරුද්ධව 2017 වසරේ නිවසකට අයුතු ඇතුළුවීම හා සොරකම් කිරීමේ චෝදනාවක් පවතින බවත් මොහු අධිකරණය මහ හැර සිටින වරෙන්තුකරුවකු බවත් පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.
 
පැමිණිලිකාර කාන්තාව වෛද්‍යය පරීක්ෂණයක් සඳහා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  1,227 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  11,134 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,657 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,357 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,747 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,888 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,148 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,282 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,410 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,037 Downloads



Top 10 Commenters

Latest Comments

Top