Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
21
පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු සහරාන් හෂීම්ගේ බිරිඳගෙන් තවත් රහස් ප්‍රකාශයක්

- පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු සහරාන් හෂීම්ගේ බිරිඳගෙන් තවත් රහස් ප්‍රකාශයක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,333 Views
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා නැවතත් රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඊයේ යොමුකළා. 

ඇය මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටිනවා. 

පසුගිය 15 වනදාද සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදුන්නා.

ඇය මෙලෙස එම ප්‍රකාශය ලබාදී ඇත්තේ මරාගෙන මැරුණු සහරාන් හෂීම් සහ මොහොමඞ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඞ් යන දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය මහේස්ත්‍රාත්වරයා හමුවේ පැවැත් වූ අවස්ථාවේදීයි.  

මේ අතර ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ නුවරඑළිය කඳවුරේ පුහුණුව ලැබූ නිකවැරටිය තවුෆික් ජුම්මා පල්ලියේ සහ හෙට්ටිපොල දුල් අබ්හාර් ජුම්මා පල්ලියේ මවුලවිවරුන් දෙදෙනා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  590 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,777 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,287 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  256 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  261 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,735 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,591 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,878 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,757 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,903 Downloads



Top 10 Commenters

Latest Comments

Top