Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
20
දින 8ක සිට අතුරුදන් 17 හැවිරිදි දියණියගේ ඡායාරූපය පෙන්වමින් ගෙයක් ගෙයක් ගානේ යන මවක් හැඬූ කඳුලින් කියන කතාව - Video

- දින 8ක සිට අතුරුදන් 17 හැවිරිදි දියණියගේ ඡායාරූපය පෙන්වමින් ගෙයක් ගෙයක් ගානේ යන මවක් හැඬූ කඳුලින් කියන කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39,273 Views
මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරලා....
ඇයට හානියක් සිදුව ඇත්දැයි මව කම්පාවෙන්
 
දින 8 ක් තිස්සේ අතුරුදන්ව සිටින තම දියණිය සොයා නිවසක් ගානේ ඇවිදින මවකගේ සංවේදී කතාවක් අපට ඇසෙන්නේ සීදූව කොටුගොඩ ප්‍රදේශයෙන්.
 
17 හැවිරිදි වියේ පසුවන මෙම පාසල් සිසුවිය පසුගිය 12 වනදා නිවසින් අතුරුදන්ව ඇති අතර ඇයගේ මව මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
 
කෙසේ වෙතත් දින ගණනාවක් තිස්සේ වේදනාවෙන් සිටින මව අවසානයේ නිවෙස් වෙත ගොස් දියණියගේ ඡායාරූපය පෙන්වමින් දියණිය පිළිබඳව තොරතුරක් සොයමින් සිටිනවා.

ඇය පවසන්නේ මෙතෙක් දියණිය පිළිබඳව කිසිදු තොරතුරක් නොමැතිවීම හේතුවෙන් ඇයට හානියක් සිදුව ඇත්දැයි යන්න පිළිබඳව තමන් දැඩි ලෙස කම්පාවෙන් සිටින බවයි.
 
ඇය පවසන්නේ තමන් සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාකර ආකාරය පිළිබඳව සතුටට පත් නොවන බවයි.
 
මිනුවන්ගොඩ පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
 
මේ තමන් මුහුණදී සිටින තත්වය ගැන අතිශය සංවේදී වූ ඇය අප සමඟ පැවසුවේ මෙවැන්නක්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7 Downloads

Mage Thani Hitha - Rahal Alwis
Mage Thani Hitha
Rahal Alwis
⤵  16 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  818 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  164 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  121 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,244 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,348 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,780 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,579 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,823 Downloads



Top 10 Commenters

Latest Comments

Top