Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
20
සුපිරි නළුවා සියල්ලන් පුදුම කරමින් වසර 12ක් එකට පවුල් කෑ පෙම්වතිය විවාහ කර ගනී - Photos

- සුපිරි නළුවා සියල්ලන් පුදුම කරමින් වසර 12ක් එකට පවුල් කෑ පෙම්වතිය විවාහ කර ගනී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,937 Views
මුළු ලෝකයම ආදරය කරන 47 හැවිරිදි Dwayne Johnson ඊයේ දින යළිත් විවාහ වී තිබෙනවා. ඒ වසර දහයක් පවුල් කෑ චිත්‍රපට නිෂ්පාදිකාවක් වූ  Dany Garcia ගෙන් දික්කසාද වී වසර දහයක් ගිය පසුවයි. ඇයව 1997 විවාහ කරගෙන තිබෙන අතර ඇයගෙන් ඔහු දික්කසාද වී ඇත්තේ වර්ෂ 2008 දියි. ඒ අතර තුර ඔහු Lauren Hashian නම් වූ ඇමරිකානු ගායිකාවක් සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන තිබෙනවා.

ඇයට වසර 12ක් ආදරය කළ ඔහු ඇය සමග 2008 සිට එකට ජිවත් වුවත් විවාහ වී සිටියේ නැහැ. කෙසේ නමුත් පසුගිය වර්ෂයේ විවාහ වීමට ඔවුන් බලාපොරොත්තු වුවත්  Dwayne ගේ ආදරණිය පෙම්වතිය දෙවන වරටත් ගැබ් ගත් නිසා ඔවුන්ගේ විවාහ කල් ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. දෙවැනි ප්‍රසුතියෙන් දියණියක් ඉපදුනු අතර ඇයට මේ වන විට මාස 15ක් වෙනවා.

ඒ හේතුවෙන් ඔවුන් සියල්ලන් පුදුම කරමින් විවාහ දිවියට පිවිස ඇති බවත් ඔවුන්ගේ විවාහය බොහෝ දෙනා මෙතරම් ඉක්මනට බලාපොරොත්තු නොවූ එකක් බවත් සදහන් වෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,615 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,405 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,263 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  280 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,407 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  308 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  510 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  687 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,380 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,568 Downloads



Top 10 Commenters

Latest Comments

Top