Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
20
වව්නියාවේදී තරුණියක් පැහැර ගැනීමට උත්සාහ කළ 11 දෙනෙකුට වැඩ වැරදුණු හැටි

- වව්නියාවේදී තරුණියක් පැහැර ගැනීමට උත්සාහ කළ 11 දෙනෙකුට වැඩ වැරදුණු හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,483 Views
වව්නියාව - මරතෝඩි - කාන්චනමොටෙයි ප්‍රදේශයේදී තරුණියක් පැහැරගෙන යමින් සිටි සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඊයේ රාත්‍රියේ අදාළ තරුණියගේ නිවසට පැමිණි පිරිසක් ඇය බලහත්කාරයෙන් වෑන් රථයකින් පැහැර ගෙන ගොස් ඇති අතර, අතරමඟදී ගම්වාසීන් සහ පොලීසිය එක්ව ඇය මුදා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ තරුණිය පැහැර ගැනීම සඳහා පැමිණි වෑන් රථය සමඟ තවත් ත්‍රිරෝද රථයක් ද පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. 

එම තරුණියගේ නිවසේ ඉදිකිරීම් සඳහා පැමිණි පෙදරේරුවෙකු තවත් පිරිසක් සමඟ මෙම පැහැර ගැනීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  543 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  4,269 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  7,564 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  3,353 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  379 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,487 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  422 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  579 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  775 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,631 Downloads



Top 10 Commenters

Latest Comments

Top