Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
20
දින 50ක් තුළ SPA මුවාවෙන් රූමත් කතුන් අලෙවි කළ ගණිකා නිවාස 220ක් වටලලා. 200කට වැඩි පිරිසක් අත්අඩංගුවේ!

- දින 50ක් තුළ SPA මුවාවෙන් රූමත් කතුන් අලෙවි කළ ගණිකා නිවාස 220ක් වටලලා. 200කට වැඩි පිරිසක් අත්අඩංගුවේ!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,663 Views
ජුනි මාසයේ සිට මේ දක්වා ගතවූ මාස එකහමාරක් තුළ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 220 කට අධික ප්‍රමාණයක් වටලා ගණිකා වෘත්තියේ නියැළුණු කතුන් සහ කළමනාකරුවන්, කළමනාකාරිනියන් 200 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ දූෂණ මර්දන ඒකකය පවසනවා.

එම ඒකකය අදාළ ගණිකා නිවාස පෑලියගොඩ, මිනුවන්ගොඩ, වැලිසර, නිට්ටඹුව, කොච්චිකඬේ, මීගමුව, බියගම, සපුගස්කන්ද, කිරිබත්ගොඩ, කඩවත, වත්තල, සීදුව, ජාඇල, පස්යාල යන ප්‍රදේශවලදී වටලා තිබෙනවා.

අත්අඩංගුවට ගත් කතුන්, කළමනාකරුවන් හා කළමනාකාරිනියන් අවුරුදු 20 ත් 50 ත් අතර වයසේ පසුවන්නන් බවත්, ඔවුන් අනුරාධපුරය, මහනුවර, අවිස්සාවේල්ල, ඇඹිලිපිටිය, නුවරඑළිය, ත්‍රිකුණාමලය, පොලොන්නරුව, ගාල්ල, කොළඹ, රත්නපුර, යටියන්තොට, මඩකලපුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් එම ඒකකය සඳහන් කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  1,281 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  11,264 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,667 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,367 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,747 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,901 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,151 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,292 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,416 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,037 Downloads



Top 10 Commenters

Latest Comments

Top