Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
20
"ශවේන්ද්‍ර සිල්වාගේ පත් කිරිම බරපතල ප්‍රශ්ණකාරි තත්ත්වයක්..." - ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

- "ශවේන්ද්‍ර සිල්වාගේ පත් කිරිම බරපතල ප්‍රශ්ණකාරි තත්ත්වයක්..." - ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,234 Views
නව යුද හමුදාපතිවරයා ලෙස යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ අවධානය යොමු වී තිබෙනවා.
 
ඒ සම්බන්ධයෙන් ඊයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ද නිවේදනයක් නිකුත් කළා.
 
එහි මහ කොමසාරිස් මිෂෙල් බැච්ලට් සඳහන් කළේ ශවේන්ද්‍ර සිල්වාගේ පත් කිරිම තමන් බරපතල ප්‍රශ්ණකාරි තත්ත්වයකට පත් කර ඇති බවයි.

මානුෂික මෙහෙයුමේ අවසන් භාගයේදී සිදුකර ඇතැයි පැවසෙන ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංගණ කිරීම් සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වී ඇති පසුබිමක ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ පත් කිරීම අවධානය යොමු කළ යුතු කරුණක් බවයි ඇය ප්‍රකාශ කළේ.
 
එමගින් මානව හිමිකම් කවුන්සිලයේ 30 - 1 යෝජනාව බරපතල ලෙස බලපෑමකට ලක් කර ඇති බව ද ඇය පෙන්වා දෙනවා.
 
එමෙන්ම, මෙම පත් කිරීම හරහා සංහිදියා වැඩපිළිවෙල සහ ශ්‍රී ලංකා සන්නද්ධ සේවාවන් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ක්‍රියාන්විතයන්ට එක් කිරීම ද ප්‍රශ්න කිරීම්වලට ලක් විය හැකි බවයි ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය කියා සිටියේ.
 
මේ අතර, කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ද ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය දැඩි සැලකිල්ලෙන් පසුවන බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  14 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  739 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  945 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  190 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  176 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,388 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,678 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,801 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,608 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,846 Downloads



Top 10 Commenters

Latest Comments

Top