Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
20
කොළඹ කුණු දුම්රියෙන් අරුවක්කාලු වෙත රැගෙන යාමේ සුදානමක්

- කොළඹ කුණු දුම්රියෙන් අරුවක්කාලු වෙත රැගෙන යාමේ සුදානමක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,129 Views
කොළඹ නගර සීමාවේ එක්රැස් වන කසල දුම්රියෙන් අරුවක්කාරු කසල අංගනය වෙත රැගෙන යාමේ නියමු ව්‍යාපෘතිය එළඹෙන සෙනසුරාදා ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු පවසනවා.
 
කසල පැටවූ රථ දෙකක් දුම්රිය අංගනයෙන් දුම්රියේ පටවාගෙන යමින් එම ව්‍යාපෘතිය අත්හදා බලන බවයි කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
 
එම ක්‍රමය සාර්ථක වුවහොත් කසල දුම්රියෙන් අරුවක්කාරු දක්වා ගෙන යාමට කටයුතු කරන බව ද ඔහු කියා සිටියා.

එමෙන්ම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකින් වළ දමා තිබියදී හමුවූ රෝහල් සායනික අපද්‍රව්‍ය අද යළි ගොඩගැනීමට නියමිතයි.
 
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපිකා පටබැදිගේ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ මෙලෙස වළ දමා ඇත්තේ තම දිස්ත්‍රික්කයේ රෝහල්වලින් ඉවත් කරන ලද අපද්‍රව්‍ය නොවන බවයි.
 
මේ අතර, මුලතිව් - නයාරු සිට කෝකිලායි දක්වා වෙරළ තීරයට ඊයේ දහවල් කළු පැහැති තාර වැනි යමක් ගොඩ ගසා ඇති බවට හිරු වාර්තාකරු සඳහන් කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  20 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  756 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  948 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  191 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  177 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,391 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,694 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,803 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,608 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,846 Downloads



Top 10 Commenters

Latest Comments

Top