කොම්පඤ්ඤ වීථිය - මුත්තයියා පාරේ රූපලාවන්‍යාගාරයක කළමනාකරුවෙකු පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් තරුණයින් 5 දෙනා ලබන මස 2 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔවුන් අද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඔවුන් පසුගිය 12 වන දා සිදුකළ පහරදීමෙන් පයාගල - හල්කඳවිල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි මෙම රූපලාවන්‍යාගාරයේ කළමනාකරු ජීවිතක්ෂයට පත්වුණා.
..