Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
19
සමාජ මාධ්‍ය ජාල කැලඹු පුංචි මේරියම් මියයයි - photos

- සමාජ මාධ්‍ය ජාල කැලඹු පුංචි මේරියම් මියයයි - photosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,854 Views
සමාජ ජාල ඔස්සේ තායිලන්ත වැසියන්ගේ ආදරයට ලක් වුණු ‘මේරියම්’ නමැති මාස අටක් වයසැති ඩූගොන් පැටවා, මියගොස් ඇති බවත්, මරණයට හේතුව ප්ලාස්ටික් විෂවීමක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

‘මේරියම්’ යන්නෙහි අර්ථය ‘සාගරයේ ආර්යාව’ යන්නයි. ඩූගොන් යනු ක්ෂීරපායී සාගර ජීවියෙක් වන අතර මේ සත්වයා සිංහල බසින් හැඳින්වෙන්නේ මුහුදු ඌරා යනුවෙනුයි. හොඳින් වැඩුණු මුහුදු ඌරකු මීටර් 3.4 කට වඩා දිගින් යුක්ත වෙයි.

සාගර ජීව විද්‍යාඥයන් පිරිසකට ‘මේරියම්’ හමුවූයේ පසුගිය අප්‍රේල් මාසයේ දකුණුදිග තායිලන්තයේ මූදු වෙරළකට නුදුරින් මුහුදේ හුදෙකලා වී සිටිද්දී බවත් සදහන් වෙනවා.

කුඩා පැටවකු බැවින් තායිලන්ත සාගර ජීව විද්‍යාඥයෝ මේ මුහුදු ඌරු පැටවාට ගැන දිනපතා විමසිල්ලෙන් පසුවූවා වගේම සමාජ ජාල ඔස්සේ ‘මේරියම්’ ප්‍රසිද්ධියට පත් වූයේත්  ඒ අනුවයි. පැය 24 පුරා මුහුදු වෙරළට ගොස් කණ්ඩායම් වශයෙන් සාගර ජීව විද්‍යාඥයන් සහ පශු වෛද්‍ය කණ්ඩායම් ‘මේරියම්’ ට අවශ්‍ය ආහාර සහ පෝෂණය ලබා දුන් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර සිටිනවා.

පසුගිය සතියේ ‘මේරියම්’ වැඩිහිටි පිරිමි මුහුදු ඌරකුගේ ප්‍රහාරයකට ලක් වී තුවාල ලැබු අතර තුවාලවලට බෙහෙත් දැමීමට කයිබේ පළාතේ ලිබොන් දූපතේ කෘත්‍රිම ජල තටාකයට ‘මේරියම්’ රැගෙන ගොස් තිබෙනවා.

‘මේරියම්’ මියගොස් ඇත්තේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. පශු වෛද්‍යවරුන් මරණ පරීක්ෂණයක් පැවැත්වූ අතර එහිදී ‘මේරියම්’ගේ කුසේ ප්ලාස්ටික් කැබලි තිබී හමුවී ඇති බවත් සදහන්. ඒ අනුව  ‘මේරියම්’ මියගොස් ඇත්තේ ප්ලාස්ටික් විෂ වීමෙන් යැයි තහවුරු වී තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  34 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  824 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  164 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  124 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,248 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,357 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,782 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,582 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,825 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,084 Downloads



Top 10 Commenters

Latest Comments

Top