Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
18
අඩි 9ක් උස වහලයකට නැග්ග පෙදරේරුවෙකු නොසිතූ ලෙස ජීවිතයෙන් සමුගනියි

- අඩි 9ක් උස වහලයකට නැග්ග පෙදරේරුවෙකු නොසිතූ ලෙස ජීවිතයෙන් සමුගනියිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,672 Views
ගලහ - දෙල්තොට ප්‍රදේශයේ නිවසක් ඉදිකරමින් සිටි පෙදරේරුවෙකු එහි වහලයෙන් ඇද වැටී අද ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
 
අඩි 9ක් පමණ උස එම වහලයට නැග ජල නළ සවි කිරීමකට සූදානම් වූ අවස්ථාවේදීයි එම පුද්ගලයා ඉන් ඇද වැටී ඇත්තේ.

පසුව ඔහු දෙල්තොට රෝහලට රැගෙන ගොස් ඇති අතර, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මිය ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
 
මිය ගිය පුද්ගලයා ලූල්කඳුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක් තිදරු පියෙක්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  41 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  825 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  164 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  125 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,253 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,373 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,783 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,582 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,825 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,084 Downloads



Top 10 Commenters

Latest Comments

Top