කතරගම - කොච්චිපතාන රක්ෂිතයේදී පුද්ගලයෙකු බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තබාගෙන සියදිවිහානි කරගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙලෙස වෙඩි තබාගෙන ඇත්තේ වැඩහිටිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
29 හැවිරිදි වියේ පසුවන මොහු දිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.