Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
18
ඇල්ල - කබරගල ප්‍රදේශයේ සිදු වූ ත්‍රී රෝද රථ අනතුරකින් පියා සහ පුතා අවසන් ගමන් යයි

- ඇල්ල - කබරගල ප්‍රදේශයේ සිදු වූ ත්‍රී රෝද රථ අනතුරකින් පියා සහ පුතා අවසන් ගමන් යයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,160 Views
ඇල්ල - කබරගල ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ රිය අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් 35 හැවිරිදි රියදුරා සහ ඔහුගේ 8 හැවිරිදි පුත්‍රයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

ඊයේ රාත්‍රියේ බල්ලකොටුව දෙස සිට පිටපොල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථය මීටර 350 ක පමණ ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. 

එහිදී බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරාගේ 12 හැවිරිදි සහ 8 හැවිරිදි අනෙක් පුතුන් දෙදෙනා  බදුල්ල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.  
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,619 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,406 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,264 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  280 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,407 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  308 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  510 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  687 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,380 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,568 Downloads



Top 10 Commenters

Latest Comments

Top