Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
17
දුක් කම්කටොළු මැද දිවිගෙවනා අසරණ පවුලට හිරු අනාවරණයෙන් පසු බලාපොරොත්තුවක් - Video

- දුක් කම්කටොළු මැද දිවිගෙවනා අසරණ පවුලට හිරු අනාවරණයෙන් පසු බලාපොරොත්තුවක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,626 Views
දහසකුත් එකක් දුක් කම්කටොළු මැද දිවිගෙවනා, චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ සමත්කම් දක්වන නිල්මිණී දිල්රුක්ෂි පිළිබඳව හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප පසුගියදා අනාවරණය කළා. 

අද වන විට ඇය වෙනුවෙන් උපකාර කරන්නට බොහෝ පිරිසක් ඉදිරිපත්ව සිටිනවා. 

රත්නපුර නගරසභාගම ජීවත් වන නිල්මිණි දිල්රුක්ෂි බර්තලමියුස් හා ඇගේ පවුල පිලිබද අප අනාවරණය කලේ පසුගිය 14වනවදායි. 

අනේකවිඳ සුන්දර බලාපොරොත්තු පොදි බැදගෙනල දරිද්‍රතාවයෙන් මිරිකෙමින් දිවි ගෙවන මේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් සරණක් වන්නට බොහෝ පිරිසක් මේ වන විට ඉරිදිපත්ව සිටිනවා. 
 
මේ පවුලේ සාමාජිකයන්ගේ පැවැත්ම වෙනුවෙන් අම්බලන්තොට ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රදීප් විදානායක මහතා පසුගිය දිනෙක රුපියල් 75,000ක මුදලක් පරිත්‍යාග කළා. 

හිටවූ උන බටවලට ඉටි රෙදි ගසා පැල් කොටයක දිවි ගෙවූ නිල්මිණීලාට, තමන්ගේම නිවසක් පිලිබද බලාපොරොත්තුවක් ඇති කරමින් ඔවුන්ටම කියා ඉඩමක් ලබා දෙන්නට පුජ්‍ය කොටපොළ සුධම්ම හිමියන් ඉදිරිපත් වුනා. 

පවුල් පසුබිම තුළින් චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ සමත්කම් දක්වන නිල්මිණීට අද වන විට රැකියාවක නිරත වීමට නොහැකිවී ඇත්තේ තම දරු දෙදෙනා හා ඔත්පලව සිටින සැමියාගේ වගකීම් ඇය කර මතට පැටවී ඇති නිසායි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  255 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  716 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  2,137 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,420 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  280 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  297 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,834 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  15,061 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,894 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,799 Downloads



Top 10 Commenters

Latest Comments

Top