පසුගිය සිව් වසර තුළ භික්ෂූණ් වහන්සේ නින්දාවට පත් කළ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව පරාජයට පත්කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.
කොළඹ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් රට ආරක්ෂා කරන බවට වන ප්‍රතිපත්ති ප්‍රකාශනයකට එකඟතාව පළ කළ යුතු බවයි.