යුක්රේනයේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
දකුණු දිග යුක්රේනයේ ඔඩෙසා ප්‍රදේශයේ හෝටලයක හට ගත් මෙම ගින්නෙන් තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කාමර 273කින් සමන්විත හෝටලයේ හට ගත් ගින්න මැඩපැවැත්වීම සඳහා පැය 3 කට ආසන්න කාලයක් ගතව තිබෙනවා.
..