Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
17
රවී ශාස්ත්‍රිට නැවතත් ඉන්දියානු කණ්ඩාමේ පුහුණුකරු තනතුර හිමිවෙයි

- රවී ශාස්ත්‍රිට නැවතත් ඉන්දියානු කණ්ඩාමේ පුහුණුකරු තනතුර හිමිවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,396 Views
රවී ශාස්ත්‍රි ඉන්දීය ක්‍රිකට් පිළේ ප්‍රධාන පුහුණුකරු තනතුරට යළි පත් කර තිබෙනවා.

ඒ, තවත් වසර දෙකක කාලයක් සඳහායි. 

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් උපදේශක මණ්ඩලය මගින් ඔහු එම තනතුර සඳහා තෝරාගෙන තිබෙනවා. 

කපිල් දේව්, අනුෂ්මාන් ගයික්වාඞ් සහ ශාන්තා රංගසාමිගෙන් සැදුම්ලත් එම කමිටුව මුම්බායි හිදී රැස්වී එම තීරණයට එළඹුණු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය ක්‍රිකට් පිළේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා මයික් හෙසන්, රොබින් සිං, ටොම් මූඩි, ලාල්චාන්ඩ් රාජ්පුත් ද ඉල්ලූම් කර තිබුණා.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  531 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  4,259 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  7,530 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  3,347 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  379 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,470 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  421 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  579 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  775 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,631 Downloads



Top 10 Commenters

Latest Comments

Top