Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
17
ජනතා හරසර මැද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද මැදමුලනින් ගමන් අරඹයි - Video

- ජනතා හරසර මැද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද මැදමුලනින් ගමන් අරඹයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,670 Views
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද උදෑසන සිය උපන්ගම වන මැදමුලන ප්‍රදේශයට පැමිණියා. 

එහිදී ජනතාව ඔහු මහත් හරසරින් පිළිගත් අතර, පසුව මැදමුලනේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය වෙත පැමිණ එහි නිර්මාණය කර ඇති සිය දෙමාපියන්ගේ පිළිරූවලට පුෂ්පෝහාරද දැක්වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ ඇතුලූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද එක්ව සිටියා. 

එහි පැවති ආගමික වතාවත්වලින් අනතුරුව ජනතාව අමතමින් ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ සිය උපන්ගමේ ජනතාවගේ සහය තම දේශපාලන කටයුතුවලට අවශ්‍ය බවයි.

මේ අතර ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද පස්වරුවේ දෙවිනුවර - විෂ්ණු දේවාලය වෙත පැමිණෙනවා. 

ඉන් අනතුරුව ඔහු මාතර බෝධිය අසලට පැමිණෙන අතර, පසුව ගාල්ල නගරයටත්, හික්කඩුව - සීනිගම දේවාලයටත් පැමිණීමට නියමිතයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  1,229 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  11,136 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,657 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,357 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,747 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,888 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,148 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,282 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,410 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,037 Downloads



Top 10 Commenters

Latest Comments

Top