Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
17
"මම ඒ වෙලාවේ හිතුවේ ගුවන් යානයේ සිටි මගීන් ගැන පමණයි.." - මගීන් 233කගේ ජීවිත බේරාගත් සුපිරි ගුවන් වීරයා ලෝකයටම කියූ අපූරු කතාව - Video & Photos

- "මම ඒ වෙලාවේ හිතුවේ ගුවන් යානයේ සිටි මගීන් ගැන පමණයි.." - මගීන් 233කගේ ජීවිත බේරාගත් සුපිරි ගුවන් වීරයා ලෝකයටම කියූ අපූරු කතාව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39 Views
මට වැඩි තීරණයක් ගැනීමට කාලයක් තිබුනේ නැහැ..
මට හිතෙන්නේ, ඇත්තටම මම වීරයෙක් නෙමෙයි..
 
මගීන් 233කු රැගත් ගුවන් යානයක් හදිසියේ ඇතිවූ අනතුරක් නිසා සාර්ථකව ගොඩබෑ ගුවන් නියමුවෙක් පිලිබදව මේ වනවිට සමස්ත ලෝකයේම අවධානය දිනාගෙන තිබෙනවා .
 
කුරුලු රංචුවවක ගැටීම හේතුවෙන් හදිසියේ ගොඩබැස්වූ රුසියානු ගුවන්යානයේ සිටි මගීන් 23දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.
 
යානය මොස්කව් නගර ආසන්නයේ ඉරිඟු වගා භූමියකට ගොඩබස්වා ඇති බවත් එම අවස්ථාවේ එහි මගීන් 233දෙනකු සිටි බවත් බලධාරීහු පවසනවා.

ගුවන්යානයට සැලකියයුතු තරමේ අලාභහානි සිදුවී ඇති අතර එය ධාවනය කළ නොහැකි තත්ත්වයේ පවතින බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කළා.
 
මොස්කව් නගරයේ ෂුකොව්ස්කි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට ක්‍රිමියාවේ සිම්ෆෙරෝපොල් වෙතගමන් කරමින් සිටියදී යානයට මෙම අනතුර සිදුවී තිබෙනවා.
 
යානය ගුවන්ගතවී සුළු මොහොතකින් මුහුදු ලිහිණියන් රංචුවක් යානයේ වැදුණු බවත් යානයේ එන්ජිම ක්‍රියා විරහිතවීම හේතුවෙන් හදිසියේ ගොඩබැස්වීමට සිදුවූ බවත් ගුවන් නියමුවා සඳහන් කරනවා.
 
කෙසේවෙතත් මගීන්ගේ ජීවිත බේරාගැනීමට හැකිවීම ප්‍රාතිහාර්යක් බවයි එරට මාධ්‍ය පවසන්නේ.
 
ගුවන් යානාවල පක්ෂින් ගැටීම බොහෝවිට සිදුවුවද එමගින් ගුවන්යානාවලට අනතුරු සිදුවීම ඉතා කලාතුරකින් සිදුවන්නක් බව ගුවන් බලධාරීහු සඳහන් කරනවා.
 
කෙසේවෙත්තත් මෙම අනතුර පිලිබදව එම ගුවන් යානය ගෙන ගිය ගුවන් නියමුවාසිටි Captain Yusupov පැවසුවේ මෙවන් අදහසක්.
 
"එම අවස්ථාවේ මට කිසිමවිටක වීරයෙක් වීමට වුනේ නැහැ . මට අවශ්‍ය වුනේ ගුවන් යානය නැවතත් දෙවැනි එන්ජිම අක්‍රිය වීමට පෙර ගුවන්තොටුපලට ගෙන යාමයි.."
 
"එම මොහොතේ අපි හිටිය උස වැදගත් වුනේ නැහැ. මට අවශ්‍ය වුනේ දෙවෙනි එන්ජිම ක්‍රියාත්මක වීමට පෙර කෙසේ හෝ ගුවන්යානය සාර්ථකව ගොඩබැස්විමටයි. ඒත් මම දැක්කා දෙවැනි එන්ජිමත් අක්‍රිය වී තිබුනා. මට වැඩි තීරණයක් ගැනීමට කාලයක් තිබුනේ නැහැ. එම නිසා මං තීරණය කළා, එම ස්ථානයේදීම ගුවන් යානය ගොඩ බැස්වීමට. ගුවන් යානය සාර්ථකව ගොඩ බැස්වූ නිසා ගොඩක් මිනිසුන් කියනවා මම වීරයෙක් කියලා. ඒත් මට හිතෙන්නේ ඇත්තටම මම වීරයෙක් නෙමෙයි කියලා මම එවෙලේ හිතුවේ ගුවන් යානයේ සිටි මගීන් ගැන පමණයි.." යනුවෙනුයි.







Captain Damir Yusupov of the Russian Ural Airlines' Airbus A321 plane was hailed a hero for landing near Zhukovsky International Airport after birds got sucked into the plane's engines
A Ural Airlines jet carrying 226 passengers and seven crew crash landed in a Russian cornfield Thursday morning after a flock of birds got sucked into the engines during takeoff
Ural Airlines Flight U1678 was taking off from Moscow's Zhukovsky airport for Simferopol, in Crimea, when it hit the birds during takeoff. The pilot began to climb before the engines failed, tried to circle back around to the airport but had to land in a nearby field after losing power. Luckily nobody was seriously hurt
The crew of the Russian Ural Airlines' Airbus A321 plane during a press briefing following a hard landing near Zhukovsky International Airport due to an engine fire today
Airbus A321 plane co-pilot Georgy Murzin (second left), Ural Airlines operational director Alexander Zinovyev (second right) emerge to speak to the media
Captain Damir Yusupov of the Russian Ural Airlines' Airbus A321 plane gives a press briefing just hours after the dramatic landing in a cornfield near Zhukovsky International Airport
Passengers of the Russian Ural Airlines' plane that made a hard landing near Zhukovsky International Airport, during check-in for an extra flight to Simferopol, at Domodedovo International Airport today
Rescuers help passengers of an Airbus A321 plane of the Ural Airlines that has made a hard landing in a field near Zhukovsky International Airport due to an engine fire
Miracle in a cornfield: Captain Damir Yusupov of the Russian Ural Airlines' Airbus A321 plane ahead of a press briefing today
Passengers reported seeing a flash and smoke coming from one engine, while the other one could be heard shutting off
Russia's air transport agency said the plane came down with both engines out of action and the landing gear retracted, before skidding to a halt in the field
Passengers from the Ural Airlines plane make their way through Zhukovsky International Airport after being rescued from the field following the 'miracle' landing
Captain Damir Yusupov, 41, was hailed as a hero after he managed to bring the plane down without any engine power or landing gear and without causing any major injuries
Ambulances, a medical helicopter and passing vehicles stop to help after a passenger plane crashed near Moscow's Zhukovsky airport
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top