අතුරුගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයකට පසුගිය දා සැක කටයුතු ලෙස පැමිණ පසුගිය දා පළා ගිය පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් එක් අයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ විහාරස්ථානයේ හිමිනමක් කළ පැමිණිල්ලකට අනුව සැකකරු ඊයේ පස්වරුවේ වැලිකඩ - ගෝතමී පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.
28 හැවිරිදි සැකකරු බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන තිබෙනවා.
....