Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
17
සහරාන්ලාගේ අවි පුහුණුව ලැබූ බාලවයස්කරු, අබු හසාම් අද අධිකරණයට - Video

- සහරාන්ලාගේ අවි පුහුණුව ලැබූ බාලවයස්කරු, අබු හසාම් අද අධිකරණයට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,807 Views
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ දෙවැනියා ලෙස කටයුතු කළ නවුෆර් මව්ලවි නමැත්තාගේ පුත් 16 හැවිරිදි මොහොමඩ් නවුෆර් අබ්දුල්ලා හෙවත් අබු හසාම්, තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා.
 
අම්පාර පොලීසිය සඳහන් කළේ සැකකරු අද දිනයේදී අම්පාර අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
 
රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු මත අම්පාර පොලීසිය විසින් සැකකරු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
 
ඒ කැකුණගොල්ල - අරක්යාල - බන්දියන් වැව, ප්‍රදේශයේදීයි. ඔහු සහරාන්ගේ නුවරඑළියේ පිහිටි පුහුණු කඳවුරේදී පුහුණුව ලබා ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු මෙලෙස අදහස් පළ කර සිටියා.
 
‘‘තාත්තා ටි‍්‍රප් එකක් යනවා කියලා මාව එක්කන් ගියා නුවරඑළියට. එහේ ගෙදරකට ගියා. ඒ ගෙදර මව්ලවිලා 4 ක් 05 ක් ඇවිත් හිටියා. ?වෙනකොට 25 කට 30 කට වගේ පිරිසක් ඇවිත් හිටියා. සියලූ දෙනාම යාච්ඥා කරලා නිදා ගත්තා. ඊට පස්සේ දවසේ බයාන් කියලා වැඩසටහනක් තිබුණා. සෙනසුරාදා, ඉරිදා දවස් දෙකේම ජිහාඞ් ගැන පුහුණු කළා. තුවක්කු දීලා ඒවා පුහුණු කළා. බෝම්බ හදන ක්‍රමත් පෙන්නුවා. ඊට පස්සෙ සහරාන් මව්ලවි ඉස්සරහා දිවුරුමක් ලබා ගත්තා. ඒකෙන් පස්සේ මගේ නම අබුහසමි කියලා කිව්වා. ඊට පස්සේ දවසේ උදේ අපි ගියා. ’’
 
මේ අතර, තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ නුවරඑළිය සහ හම්බන්තොට කඳවුරුවල පුහුණුව ලැබූ ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් සංවිධානයේ සාමාජිකයන් 12 දෙනෙකු පසුගිය දින කිහිපය තුළ අත්අඩංගුවට ගැණුනා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  818 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  164 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  121 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,244 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,348 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,780 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,579 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,823 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,084 Downloads



Top 10 Commenters

Latest Comments

Top