Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
19
අවන්හලකදී දැකපු වෙනස් පෙණුමක් තියෙන කෙනා කවුද? - Video

- අවන්හලකදී දැකපු වෙනස් පෙණුමක් තියෙන කෙනා කවුද? - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28,881 Views
මේක අවන්හලකදී සිද්ධ වෙච්ච අමුතු සිද්ධියක්. මේ වීඩියෝ එක කරපු තරුණයා මේ වීඩියෝ එක අපිට එවද්දි එතන හිටපු කිහිප දෙනෙක් විතරයි මෙයාව දැකලා තිබුණේ.

මේ වීඩියෝවෙ ඉන්න වෙනස් පෙණුමක් ති‍යෙන කෙනා කැෆේ එකට ආවට පස්සෙ ඒක වීඩියෝ කරන මේ තරුණයා, ඒක අපිට දෙන්න කලින් ටිකක් දුර හිතලා තිබුණා.

ඒ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එයා එක්ක කරන කතාවත් මේකේ රෙකෝඩ් වෙලා තිබුණ නිසයි. කොහොම හරි දැන් ඒ වීඩියෝව අපිට පළකරන්නට අවසර තියනවා. මේ වීඩියෝව තවත් ටික වෙලාවක් තිබුණා නම් අපිට මේ තරමක් වෙනස් කෙනාගේ තව තවත් විස්තර දැනගන්න තිබුණත් වීඩියෝ එකේ තියෙන්නේ සුළු ප්‍රමාණයක් විතරයි.

ඔයාලටත් මඟාතොටදී මෙයාව දකින්න ලැබුණොත් අනිවාර්යෙන්ම අපිට කියන්න. මෙයා ගැන තාමත් වැඩි විස්තරයක් නැතිවුණාට මේ වෙනස් පෙණුම නිසා ඉක්මනට ආරංචියක් ලැබේවී කියලයි අපිට නම් හිතෙන්නේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  680 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  927 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  187 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  172 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,377 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,658 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,801 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,607 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,846 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,122 Downloads



Top 10 Commenters

Latest Comments

Top