Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
16
ජනතා හරසර මැද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ තිස්සමහාරාම පුදබිමට පැමිණෙයි - Video & Photos

- ජනතා හරසර මැද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ තිස්සමහාරාම පුදබිමට පැමිණෙයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,196 Views
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ තිස්සමහාරාම රජමහා විහාරස්ථානයට පැමිණියා.
 
එහිදී ඔහු, පළමුවෙන් චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුඳා ගත් අතර, පසුව තිස්සමහාරාම රජමහා විහාරාධිපති පූජ්‍ය දේවාලේගම ධම්මසේන හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.
 
අද උදෑසන කතරගම අභිනවාරාම විහාරස්ථානයේ සිට තිස්සමහාරාමය බලා පැමිණීමේදී රන්මිණිතැන්න ප්‍රදේශයේදී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.

ඊයේ දිනයේදී කතරගම පුදබිමට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වැඳපුඳා ගත්තා.
 
පසුව කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් පසු පහන් 84,000 ක විශේෂ ආශීර්වාද පූජාවකටද එක්වුණා.
 
මේ අතර, පිවිතුරු හෙළ උරුමය අද පෙරවරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක ධූරයට තරඟ කරන්නේ සියළු සුදුසුකම් සපුරා ඇති හෙයින් බවයි.
 
කිසියම් අයෙකුට ඒ පිළිබඳව සැකයක් පවතින්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල එහිදී කියා සිටියේ.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  567 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,750 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,278 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  247 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  258 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,717 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,559 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,875 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,754 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,898 Downloads



Top 10 Commenters

Latest Comments

Top