Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
16
විවාහයට කලින් කලිං කරපු සෙල්ලම් එළියට දානවා කියා යාළුවාගෙන් ලක්ෂ 10ක කප්පමක් ඉල්ලූ අයට සිදු වූ දේ

- විවාහයට කලින් කලිං කරපු සෙල්ලම් එළියට දානවා කියා යාළුවාගෙන් ලක්ෂ 10ක කප්පමක් ඉල්ලූ අයට සිදු වූ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,787 Views
යාළුවාට හොරෙන් හැම දෙයක්ම වීඩියෝ කරලා.....

කිසිවෙකුට කිව්වොත් ඝාතනය කරන බවට තර්ජනය කරලා.....

විවාහ මංගල්‍යය කඩාකප්පල් කරන බවට තරුණයකුට දුරකථනයෙන් මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ දහයක කප්පම් මුදලක් ඉල්ලා එයින් ලක්ෂ පහක මුදලක් ලබාගැනීමට පැමිණි ගස් කපන්නකු හා ත්‍රිරෝද රථ රියැදුරකු බණ්ඩාරගමදී ඊයේ (15දා) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසනවා. කප්පම්කරුවන් පැමිණි ත්‍රිරෝද රථයද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

පැමිණිලිකරු හා සැකකරුවන් ඉතා කුලුපග මිතුරන් ලෙස කාලයක් තිස්සේ ඇසුරු කර ඇති අතර ඔවුනොවුන් රහසිගතව සිදුකළ ක්‍රියා පැමිණිලිකරුට හොර රහසේ සැකකරුවන් විසින් ජංගම දුරකථනයෙන් රූපගත කර තිබූ බව පොලිසිය කියයි.

තව දින කිහිපයකින් පැමිණිලිකරු විවාහ වීමට සියලුම කටයුතු සූදානම් කර ඇති බව දැනගත් සැකකරුවන් දෙදෙනා තම මිතුරාට ඇමතුමක්දී රුපියල් ලක්ෂ දහයක් ලබා නොදුන්නොත් කලින් අවස්ථාවල සිදුකළ “සියලු ක්‍රියා” ඇතුළත් වීඩියෝ පටයක් විවාහ මංගල්‍ය දා නිවසට පැමිණ ඥාතීන් හමුවේ පෙන්වන බවට තර්ජනය කර තිබූ බව පොලිසිය පවසනවා.

මෙයින් මහත් තැතිගැන්මකට ලක්වූ විවාහ අපේක්ෂිත තරුණයා සැකකරුවන්ට ඇමතුමක් ලබාදී එම කප්පම් මුදල රුපියල් ලක්ෂ පහ දක්වා අඩුකර ගෙන තිබූ බව පොලිසිය තවදුරටත් පවසනවා.

මේ සියලුම සිද්ධීන් කිසිවකුට පැවැසුවහොත් මරා දමන බවටද ඔවුන් තර්ජනය කර තිබූ බව පොලිසිය කියයි.

මෙයින් මහත් කැලඹීමට පත් විවාහ අපේක්ෂිත තරුණයාගේ හැසිරීම පිළිබඳව සැක සිතූ ඔහුගේ සහෝදරයා පැමිණිලිකරුගෙන් යම් ප්‍රශ්නයක් තිබේදැයි විමසීමේදී මේ බව හෙළිවීමෙන් පසු සහෝදරයා පැමිණ බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයා හමුවීමෙන් පසු ඔහුගේ උපදෙස් මත පැමිණිල්ල සිදු කළ බව පොලිසිය කියයි.
ඒ අනුව පැමිණිලිකරුලවා සැකකරුවන්ට මුදල් ලබාගැනීමට බණ්ඩාරගමට පැමිණෙන ලෙස දුරකථන ඇමතුමක් ලබාදී ඔවුන් උපක්‍රමශීලීව බණ්ඩාරගමට ගෙන්වාගෙන අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 37 හා 29 වයසේ පසුවන අතර බණ්ඩාරගම රයිගම උයන්වත්ත ප්‍රදේශයේ පදිංචි අය වෙති.

"මව්බිම"
එම්.සී. පෙරේරා
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  600 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,800 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,300 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  257 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  264 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,743 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,613 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,878 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,759 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,904 Downloads



Top 10 Commenters

Latest Comments

Top