ඇමෙරිකානු නිරූපන ක්ෂේත්‍රයේ තාරකාවක් වන කිම් කාඩේෂියන්ගේ සොහොයුරියක වන කයිලි ජෙනර් 20වන විය තරම් අඩු වයසකදී ඇමරිකානු ඩොලර් මිලියන 900 කට පමණ හිමිකම් කියනවා .
සමාජ ජාල තරුවක් වන කයිලි "ස්වෝත්සාහයෙන් දියුණු වූ ලොව ලාබාලතම ප්‍රකෝටිපතිනිය" බවට මේ වන විටත් පත්ව තිබෙන අතර කාඩේෂියන් පවුලේ ලාබාලතම සාමාජිකයා වන කයිලි විලාසිතා සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන්නීයක්.
පසුගිය දිනක තම 22 වන උපන්දිනය අති උත්කර්ෂණීය ලෙස සැමරූ කයිලි, දෙවන වරට මව් පදවියටත් සුදානම් වන බවට විදෙස් මාධ්‍ය පවසනවා.