Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
16
ලොව ලාබාලතම සුරූපී බිලියනපතිනිය කයිලි දෙවැනි වරටත් මව් පදවියට සුදනම් - photos

- ලොව ලාබාලතම සුරූපී බිලියනපතිනිය කයිලි දෙවැනි වරටත් මව් පදවියට සුදනම් - photosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

55,848 Views
ඇමෙරිකානු නිරූපන ක්ෂේත්‍රයේ තාරකාවක් වන කිම් කාඩේෂියන්ගේ සොහොයුරියක වන කයිලි ජෙනර් 20වන විය තරම් අඩු වයසකදී ඇමරිකානු ඩොලර් මිලියන 900 කට පමණ හිමිකම් කියනවා .

සමාජ ජාල තරුවක් වන කයිලි "ස්වෝත්සාහයෙන් දියුණු වූ ලොව ලාබාලතම ප්‍රකෝටිපතිනිය" බවට  මේ වන විටත් පත්ව තිබෙන අතර  කාඩේෂියන් පවුලේ ලාබාලතම සාමාජිකයා වන කයිලි විලාසිතා සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන්නීයක්.

පසුගිය දිනක තම 22 වන උපන්දිනය අති උත්කර්ෂණීය ලෙස සැමරූ  කයිලි, දෙවන වරට මව් පදවියටත් සුදානම් වන බවට විදෙස් මාධ්‍ය පවසනවා.

තම ආදරණිය සැමියා මෙන්ම පවුලේ සාමාජිකයින් සමඟ මේ වන විට  යුරුපයේ විනෝද සංචාරයක නිරත වන කයිලිගේ නවතම ඡායාරූප  කිහිපයක්  පහතින්



 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  667 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  10,028 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,607 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,281 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,716 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,839 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  6,986 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,196 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,287 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,018 Downloads



Top 10 Commenters

Latest Comments

Top