Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
15
පෙර පාසල් ළමුන් රැගෙන විනෝද චාරිකාවක් ගිය බස් රථය නිසා එකම තැන වාහන 7ක් අනතුරට ලක් වූ හැටි - Video

- පෙර පාසල් ළමුන් රැගෙන විනෝද චාරිකාවක් ගිය බස් රථය නිසා එකම තැන වාහන 7ක් අනතුරට ලක් වූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,177 Views
විනෝද චාරිකාවක් සඳහා පෙර පාසල් ළමුන් රැගෙන යමින් තිබු බස් රථයක් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේදී අද උදෑසන අනතුරට ලක්ව තිබෙනවා.

නුවර දෙසින් ධාවනය වූ බස් රථය තවත් වාහනයක් ඉස්සර කිරීමට ගිය අවස්ථාවේ මෝටර් රථයක ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථයේ ගැටුණු මෝටර් රථය පසුව තවත් රථවාහන හයක ගැටී තිබෙනවා.

අනතුරෙන් මෝටර් රථයේ ගමන් ගත් දෙදනෙක් සුළු තුවාල ලබා ඇති බව සඳහන්.

බස් රථයේ රියදුරු සහ බස් රථය නිට්ටඹුව පොලිස් භාරයට ගෙන ඇති අතර නිට්ටඹුව පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,626 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,413 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,268 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  280 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,407 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  309 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  510 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  687 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,381 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,568 Downloads



Top 10 Commenters

Latest Comments

Top