ජනප්‍රිය බොලිවුඩ් නළුවෙක් වන සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ සුරූපී නිළි පරිනිතී චොප්රා රහසේම පෙම් සඹඳතාවයක් පවත්වන බවට පැපරාසි මාධ්‍ය වාර්තා කරනවා.
සිද්ධාර්ත් මල්හෝත්‍රා, බොලිවුඩයේ තවත් සුරූපී නිළියක් වන ආලියා භාට්ගේ පරණ පෙම්වතාද වෙනවා.
මේ දිනවල බොලිවුඩයේ සිද්ධාර්ත් සහ පරිනීතා රංගන දායකත්වය ලබා දෙන චිත්‍රපටයක්ද තිරගත වෙනවා.
‘ජබාරියා ජෝඩි’ නම් මෙම චිත්‍රපටය අගෝස්තු 9 වැන් දා සිට ප්‍රදර්ශන කටයුතු ඇරඹුනා.