Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
15
"අනේ මට සමාවෙයන් පුතේ මම මේක හිතලා කරපු දෙයක් නෙමේ" - අම්මගෙයි තාත්තගෙයි රණ්ඩුව බේරන්න මැද්දට පැන මියගිය පුතාගේ දේහය ලඟ මාංචුත් සමග පැමිණි පියා හඬාවැටෙමින් කියයි - Video

- "අනේ මට සමාවෙයන් පුතේ මම මේක හිතලා කරපු දෙයක් නෙමේ" - අම්මගෙයි තාත්තගෙයි රණ්ඩුව බේරන්න මැද්දට පැන මියගිය පුතාගේ දේහය ලඟ මාංචුත් සමග පැමිණි පියා හඬාවැටෙමින් කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,879 Views
බීමතින් නිවසට පැමිණි පියා ඉකුත් 8 වැනිදා සිය මව සමග ආරවුලක් ඇති කරගෙන
පියා විසින් එල්ල කළ උදලූ මිට පහරක් වැදී සිය 17 හැවිරිදි දරුවා මියගියා...
 
බලංගොඩ උඩුමුල්ල ප්‍ර දේශයේදී  පියෙකු සහ මවක් අතර ඇතිවූ ගැටුමකදී පියා මවට එල්ල කළ පොලු පහරක් වැදීමෙන් එය බේරීමට ගිය ඔවුන්ගේ 17 හැවිරිදි ප්‍රත්‍රයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
අදාළ සිසුවාගේ අවසන් කටයුතු ඊයේ (14) සිදු කෙරුණු අතර එම අවස්ථාවට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පියාද රුගෙනවිත් තිබුණා.
 
මව සහ පියා අතර ඇති වූ ආරවුලක් අතරතුර පියා විසින් එල්ල කළ උදලූ මිට පහරක් වැදී මියගිය සිය 17 හැවිරිදි දරුවා මියගොස් තිබුණා.

පසුව පුතුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ (14 වැනිදා) එම පියා විශේෂ අවසරයක් මත කුරුවිට බන්ධනාගාරයේ සිට දරුවාගේ දේහය තැන්පත් කර තිබූ බලන්ගොඩ මස්සැන්නේ පිහිටි නිවසට රැගෙනවිත් තිබෙනවා.
 
මෙහිදී දෑතේ මාංචු සමග දරුවාගේ දේහය දෙස බලා සිටි පියා ‘අනේ මට සමාවෙයන් පුතේ මම මේක හිතලා කරපු දෙයක් නෙමේ’ යැයි පවසමින් හ`ඩා වැටී තිබෙනවා.
 
බීමතින් නිවසට පැමිණි පියා ඉකුත් 8 වැනිදා සිය මව සමග ආරවුලක් ඇති කරගෙන පසුව මවට උදලූ මිට පහරක් එල්ල කිරීමේදී එය වැළැක්වීමට උත්සාහ ගත් මලිත් ධනංජය නමැති මියගිය දරුවා උදලූ මිට පහර වැදීමෙන් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබුණා.
 
රත්නපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවා ඉකුත් 12 වැනිදා (සඳුදා) මරණයට පත්වුණා.
 
මෙම මරණය සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගත් දරුවාගේ පියා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,615 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,405 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,263 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  280 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,407 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  308 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  510 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  687 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,380 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,568 Downloads



Top 10 Commenters

Latest Comments

Top