Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
15
හැටන් ප්‍රදේශයේ බේකරියක පාන් ලොරිය උස්සපු හොරා CCTV කැමරාවෙන් මාට්ටු වෙයි - Video

- හැටන් ප්‍රදේශයේ බේකරියක පාන් ලොරිය උස්සපු හොරා CCTV කැමරාවෙන් මාට්ටු වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,699 Views
ලොරි රථය පන ගැන්විමට නොහැකි වු නිසා ලොරි රථය තල්ලු කර පන ගන්වලා....
ස්ටැඩන් වතු යායට රැගෙන ගොස්  සඟවලා....

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ නවතා තිබූ බේකරි නිෂ්පාදන බෙදා හරින කුඩා ලොරි රථයක් සොරකම් කළ සැකකරුවෙකු පොලිසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ලොරි රථය සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
 
මෙම සැකකරු ප්‍රධාන මාර්ගය අභියස තිබූ වැන් රථයක දොරක විවෘත කිරිමට උත්සහ කර එය ව්‍යාප්ත වු නිසා වැන් රථයට ඉදිරියෙන් වු කුඩා ලොරි රථයේ දොර විවෘත කර එය පන ගැන්විමට උත්සහ කර ලොරි රථය පන ගැන්විමට නොහැකි වු නිසා සැකකරු විසින්ම ලොරි රථය තල්ලු කර පන ගන්වා ලොරි රථය හැටන් ස්ටැඩන් වතු යායට රැගෙන ගොස්  සගවා තිබෙනවා.

පසුව ලොරි රථයේ අයිතිකරුගෙන් හැටන් පොලිසියට කළ පැමිණිල්ලක් මත ක්‍රියාත්මක වු හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂා කර අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
සැකකරු අවුරුදු 37 වයසැති හැටන් රොතැස් වතුයායේ පදිංචිකරුවෙකු වන අතර ඔහු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,430 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,085 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,248 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,356 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,469 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,001 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,521 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,801 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,409 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,377 Downloads



Top 10 Commenters

Latest Comments

Top