Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
15
අතට හා හිසට කඩුවකින් කොටා ඌරගස්මන්හන්දියේ සජීවනී අමානුෂිකව ඝාතනය කරපු රන් මහත්තයාට වෙච්ච දේ

- අතට හා හිසට කඩුවකින් කොටා ඌරගස්මන්හන්දියේ සජීවනී අමානුෂිකව ඝාතනය කරපු රන් මහත්තයාට වෙච්ච දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,072 Views
ඇයගේ මවටද සැකකරු කඩුවෙන් කොටා බරපතළ තුවාල සිදුකරලා...
මියගිය කාන්තාව තිදරු මවක්
 
ඌරගස්මන්හන්දිය, කොරකීන ප්‍රදේශයේ කාන්තාවකගේ අතට හා හිසට කඩුවකින් කොටා ඇය ඝාතනය කර ඇයගේ මවටද බරපතළ තුවාල සිදු කළේ යැයි ඌරගස්මන්හන්දිය පොලිසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු 21 දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇල්පිටිය මහෙස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා පසුගියදා නියෝග කර තිබෙනවා.
 
ඝාතනය සිදු කළේ යැයි කියන ආයුධවලට අදාළ රස පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර වැඩිදුර වාර්තාවක් මගින් ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, මහෙස්ත්‍රාත්වරයා ඌරගස්මන්හන්දිය පොලිසියට දැනුම් දුන් බවයි වාර්තාවන්නේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ යටගල, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචි 40 හැවිරිදි තොම්මයාහකුරු තුෂාර ප්‍රේම කුමාර (40) නොහොත් රන් මහත්තයා නමැති පුද්ගලයෙක්.
 
ඌරගස්මන්හන්දිය, කොරකීන ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි සජීවනී ප්‍රියංකා රත්නායක නමැති තිදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
65 හැවිරිදි සීතා රත්නායක වන ඇයගේ මවටද සැකකරු කඩුවෙන් කොටා බරපතළ තුවාල සිදුකර තිබෙනවා.
 
ඝාතනයට ලක්වූ කාන්තාවගේ ස්වාමිපුරුෂයා විදේශ රැකියාවක නිරතව සිටින බවත්, ඇයට වයස අවුරුදු 19 සහ 10 වයස් කාණ්ඩයන්හි දියණියන් දෙදෙනෙක් සහ අවුරුදු 03 ක පුතෙක් සිටින බවත් ඌරගස්මන්හන්දිය පොලිසිය පවසනවා.
 
මියගිය කාන්තාවගේ හිසේ කැපුම් තුවාල 04 ක් හා අත් දෙකේම කැපුම් තුවාල තිබූ බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා.
 
එක් අතක ඇඟිලි කොටස් මැණික් කටුව ළඟින් සම්පූර්ණයෙන්ම වෙන්වී තිබූ බවද ඌරගස්මන්හන්දිය පොලිසියේ ප්‍රකාශකයෙන් සඳහන් කරනවා.
 
සැකකරු මීට වසරකට පමණ පෙරදී මියගිය කාන්තාවගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන්ද පොලිස් අත්අඩංගුවට පත්ව රිමාන්ඕ බන්ධනාගාරගතව සිටි අයෙකු බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත.
 
ඌරගස්මන්හන්දිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. එම්. ඉරාන් මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් ධනපාල (28634) සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවනු ලැබුවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,418 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,080 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,247 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,354 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,467 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,001 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,516 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,799 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,409 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,372 Downloads



Top 10 Commenters

Latest Comments

Top