Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
14
රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා කොහෙන්ද මුදල් හොයන්නේ කියලා මම දන්නේ නැහැ - අගමැති රනිල් - Video

- රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා කොහෙන්ද මුදල් හොයන්නේ කියලා මම දන්නේ නැහැ - අගමැති රනිල් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,145 Views
රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වවුනියාවේ සංවර්ධන කටයුතු සිදු කිරීමට මුදල් සොයන ආකාරය පිළිබඳ තමාවත් නොදන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළකළේ වවුනියා දිස්ත්‍රික් රෝහලේ අද පැවති උත්සවයකදී.
 

මෙම උත්සවයට ප්‍රථම වවුනියාව දිස්ත්‍රික් අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් අග්‍රාමාත්‍යවරයාව හමුවීමට සූදානම්ව සිටියද අග්‍රාමාතයවරයා විසින් එය මඟ හැරි බවට චෝදනා කරමින් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සිට විරෝධතාවක නිරත වුණා.

ඔවුන් පවසන්නේ යුද්ධයෙන් අතුරුදන් වූවන් සොයා දෙන ලෙස ඉල්ලීම් කරමින් දින 907 ක් විරෝධතාවක නිරත වූවද මේ වන තුරු රජයෙන් ඊට නිසි විසඳුම් නොලැබුණු බවයි.

කෙසේ වෙතත් වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකය විවෘත කිරීම මෙන්ම වකුගඩු නිවාරණ ඒකකයට මුල්ගල තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,404 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,077 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,245 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,352 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,461 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,001 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,514 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,790 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,409 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,367 Downloads



Top 10 Commenters

Latest Comments

Top