Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
14
පාස්කු ඉරුදින ඛේදවාචකයේ පරීක්ෂණ ගැන ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය කම්පාවට පත්වෙයි - Video

- පාස්කු ඉරුදින ඛේදවාචකයේ පරීක්ෂණ ගැන ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය කම්පාවට පත්වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,654 Views
පාස්කු ඉරුදින ඛේදවාචකය සම්බන්ධයෙන් යුක්තිසහගත, සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් මේ දක්වා සිදු නොවීම සම්බන්ධයෙන් තමන් බලවත් කම්පාවට පත්වන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ඉල්ලා සිටින්නේ එම ඛේදවාචකයට වගකිව යුතු සියලුදෙනා වහා නීතිය හමුවට පමුණුවන ලෙසයි.
 

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය රැස්වීමක් පවත්වා ඇති අතර, ඉන් අනතුරුව මාධ්‍යයට නිවේදනයක් නිකුත් කෙරුණා.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ජනතාවගේ සිත් තුළ තවමත් බිය සහ සැකය පවතින බැවින් රටේ සෑම දෙනාටම නිතිය එක ලෙස බලපවත්න බවට රජය සහතිකයක් ලබාදිය යුතු බවයි.

සහතික කළ ලෙසින් පරීක්ෂණවල ප්‍රතිඵල දැනගැනීමට ජනතාව විමසිල්ලෙන් බලා සිටින බවත්, ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම හදිසි සහ අත්‍යාවශ්‍ය කරුණක් බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ප්‍රහාරයට වගකිව යුතු සියලුදෙනා ජාතිය ආගම හෝ වෙනත් තත්ත්වයන් නොතකා රටේ නීතිය හමුවට වහා පමුණුවන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය රජයෙන් සහ දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, ඊයේ නල්ලූරු කෝවිලේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මෙරට වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ අදහස් පළ කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,037 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,841 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  49,994 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,653 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,371 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,329 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,349 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,981 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,834 Downloads



Top 10 Commenters

Latest Comments

Top