Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
14
ඉන්ධන මිල වැඩිවීමත් සමග ත්‍රීරෝද රථවල මීටර් ගලවන්න යයි - අවම ගාස්තුව රුපියල් 80 කරනවලු

- ඉන්ධන මිල වැඩිවීමත් සමග ත්‍රීරෝද රථවල මීටර් ගලවන්න යයි - අවම ගාස්තුව රුපියල් 80 කරනවලුHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,302 Views
ඉන්ධන මිල ඉහල දැමීමත් සමග ත්‍රීරෝද රථ ගාස්තු ඉහල දමන්නේද යන්න සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ සංගම් විවිධ මත පළ කරනවා.
 
ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමය කියා සිටියේ ඉන්ධන මිල ඉහල යාම ත්‍රී රෝද රථ හිමිකරුවන්ට සහ රියදුරන්ට අහිතකර අයුරින් බලපා ඇති බවයි.
 
මේ නිසා ගාස්තු මීටර, රථවලින් ඉවත් කොට ධාවනය කරන ලෙසට රියදුරන්ට දැනුම් දෙන බවයි එම සංගමය සදහන් කලේ.
 
එසේ නොවුනහොත් අවම ගාස්තුව රුපියල් 80 දක්වා ඉහල දැමිමට ද කටයුතු කරන බව එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ප්‍රකාශ කළා.
 
කෙසේ වෙතත් සමස්ත ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය සහ ජාතික එකාබද්ධ ත්‍රී රෝද රථ රියදුරන්ගේ හා කර්මාන්ත කරුවන්ගේ සංගමය කියා සිටියේ ඊයේ රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමුව ද, ත්‍රිරෝද රථ ගාස්තුවල වෙනසක් සිදුකිරීමට අපේක්ෂා නොකරන බවයි.

ඉන්ධන මිල සුත්‍රය අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දැමීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කළ අතර, ඒ අනුව ඔක්ටෙන් 92 වර්ගයේ ප්‍රෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින් සහ ඔක්ටෙන් 95 වර්ගයේ ප්‍රෙට්‍රල් ලිටරයක් රුපියල් 4කින් ඉහල දැමුණා.
 
සුපිරි ඩිසල් ලිටරයක මිල ඉහළ දැමුණේ රුපියල් 03කින්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,042 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,842 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  50,003 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,655 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,373 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,330 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,351 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,981 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,835 Downloads



Top 10 Commenters

Latest Comments

Top