Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
14
උපන් දිනයදාම හමුදා මූලස්ථානයේ සෙබළා වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් හේතුව හෙළි වෙයි

- උපන් දිනයදාම හමුදා මූලස්ථානයේ සෙබළා වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් හේතුව හෙළි වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,689 Views
පෙම් සබඳතා කිහිපයක් පවත්වලා..

"මගේ ආදරයේ තරම හෙට බලාගන්න පුළුවන්.."

යුද හමුදා මූලස්ථානයේ රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබලෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගැනීමට හේතුව පෙම් සබඳතාවක් බව අනාවරණ වී තිබෙනවා.

හමුදා මූලස්ථානයේ ඉංජිනේරු බලකායට අනුයුක්ත 27 වන වියේ පසුවන මෙම සෙබළා පොළොන්නරුව අත්තනකඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මොහුගේ උපන් දිනය ද අදට යෙදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම සෙබළා පෙම් සබඳතා කිහිපයක් පවත්වාගෙන ගොස් ඇති බවට ද මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

ඉන් එක් පෙම්වතියකට සියදිවි හානි කර ගැනීමට පෙර මොහු කෙටි පණිවුඩයක් යොමුකර ඇති අතර, ‘‘මගේ ආදරයේ තරම හෙට බලාගන්න පුළුවන්.’’ යනුවෙන් එහි සඳහන් කර ඇති බව පොලීසිය කියා සිටියා.

පසුගිය මස 31 වනදා කොල්ලුපිටිය - තර්ස්ටන් පාරේ පිහිටි, ස්විට්සර්ලන්ත තානාපති නිල නිවස අසල රාජකාරියේ නිරතව සිටි ගුවන් හමුදා සෙබලෙකු සහ අනුරාධපුර ගුවන් හමුදා මූලස්ථානය අසළ රාජකාරියේ නිරතව සිටි යුද හමුදා සෙබළෙකු ද මෙලෙස රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන තිබුණා.

පෙම් සබඳතා මුල් කර ගනිමින් ඔවුන් මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවටයි පසුව හෙළි වුණේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,417 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,079 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,247 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,354 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,463 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,001 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,516 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,798 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,409 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,371 Downloads



Top 10 Commenters

Latest Comments

Top