Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
14
සුපිරි බොලිවුඩ් චිත්‍රපටියේ පිරිමි ළමයකුගේ චරිතයකට රඟපෑ පුංචි කෙල්ල, වසර 13කට පසු තම සුන්දර මතකයන් ගැන කියූ හැටි - Photos

- සුපිරි බොලිවුඩ් චිත්‍රපටියේ පිරිමි ළමයකුගේ චරිතයකට රඟපෑ පුංචි කෙල්ල, වසර 13කට පසු තම සුන්දර මතකයන් ගැන කියූ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,437 Views
ලොවක් ආදරය කල බොලිවුඩයේ නිපදවූ අපුරු චිත්‍රපටියක් තමයි Kabhi Alvida Naa Kehna කියලා කියන්නේ. ලොව පුර ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත් මෙම අපුරු චිත්‍රපටිය සදහා ජනප්‍රිය බොලිවුඩ් නිළියන්ගේ මෙන්ම නළුවන් රැසකගේද දායකත්වය ලැබුණා.
 
ඉතින් අපි අද කියන්නේ එම බොලිවුඩ් චිත්‍රපටියේ සුපිරි නළු නිලියන් වන රාණි මුකර්ජි, ප්‍රීති සින්ටා,ශාරුක් ඛාන්ට අමතරව තම දායකත්වය ලබාදුන් අපුරු පුංචි තරුවක් පිලිබඳවයි.
 
ඇය නමින් Ahsaas Channa වන අතර මෙම සුපිරි චිත්‍රපටිය සදහා ඇය තම රංගනයෙන් දායකත්වය ලබා දුන්නේ පුංචි පිරිමි ළමයකුගේ චරිතයකටයි. එත් මෙහි විශේෂත්වය තමයි අවුරුදු 4 ක් තරම් පුංචි වයසකදී ඇය මෙම සුපිරි චිත්‍රපටිය සදහා තම දායකත්වය ලබා දීම.

පිරිමි ළමයෙකුගේ චරිතයක් මේ විදිහට රඟදක්වපු Ahsaas ලෝකය පුරාම ප්‍රේක්ෂකයන්ගේ ආදරයට පාත්‍ර වුනා වගේම බොලිවුඩ් සිනමාවේ දැවැන්තයන් රැසකගේ ඇගයීමට ලක්වුනා කියලා ඇය පසුගිය දවසක කියලා තිබුණා.
 
මෙම චිත්‍රපටියේ තම පියාණන්ගේ චරිතයට රංගනය සැපයූ සුපිරි තරු ශාරුක් ඛාන් විශේෂයෙන්ම ඇයව අගය කළා කියලා Ahsaas තවමත් බොහොම ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම තමයි තම රූපගත කිරීම් අවසන් වීමෙන් පසු ශාරුක් ඉතා සතුටින් අත්පොලසන් දෙමින් තම රංගන හැකියාව අගය කල බවටද ඇය වැඩිදුරටත් පවසා තිබුණා.
 
ඉතින් මෙම සුපිරි චිත්‍රපටිය තිරගත වී වසර 13 කට පසු ඒ සුන්දර අතීතය ගැන ඇය මතක් කලේ නිහතමානී සතුටකින් බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.
 
Kabhi Alvida Naa Kehna චිත්‍රපටය තිරගත වෙලා වසර 13 ගතවන අද දවසේ Ahsaas ඒ සුන්දර අතීතය මතක් කරන්නේ මහත් සතුටකින්.





Image result for Ahsaas Channa
Related image
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,414 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,079 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,246 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,353 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,463 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,001 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,514 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,794 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,409 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,370 Downloads



Top 10 Commenters

Latest Comments

Top