කුට්ටිගල - පදලංගල ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් එම ගොඩනැගිල්ලට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
අද අලුයම 3.30ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පසුව ප්‍රදේශවාසීන් සහ තංගල්ල නගර සභා ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මැඬ පවත්වා තිබෙනවා.
..