Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
13
මිල සූත්‍රයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් - සුපර් ඩීසල් මිල ඉහළට - Video

- මිල සූත්‍රයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් - සුපර් ඩීසල් මිල ඉහළට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,835 Views
මිල සූත්‍රයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල රුපියල් 2කින් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිල රුපියල් 4කින් ඉහළ දමා තිබෙනවා.
 
මේ අතර මිල සූත්‍රයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට සුපර් ඩීසල් මිල රුපියල් 03 කින් ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ.
 
කෙසේ වෙතත් ඔටෝ ඩීසල් මිල කිසිදු සංශෝධනයක් සිදුකර නොමැති බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

සංශෝධිත නව ඉන්ධන මිල ගණන් පහතින්.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 138යි.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 163යි.
සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 134යි.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  22 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  124 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  976 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,653 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,927 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  355 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,261 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,908 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,322 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,846 Downloads



Top 10 Commenters

Latest Comments

Top