Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
13
ලබන වසරේ පැවැත්වෙන එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට සැණකෙළියක් වනු ඇති - සංගක්කාර ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී කියූ දේ - Photos

- ලබන වසරේ පැවැත්වෙන එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට සැණකෙළියක් වනු ඇති - සංගක්කාර ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී කියූ දේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,268 Views
දින දෙකක් පුරා පැවති එම්.සී.සී (මාරිලිබෝන් ක්‍රීඩා සමාජය) ලෝක ක්‍රිකට් කමිටු හමුව ඊයේ නිමා වුනේ එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
 
මේ හමුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමුව ඇති බව වාර්තා වනවා.
 
ඒ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ පසු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අනාගතය පිළිබඳවයි.
 
මාර්ලිබෝන් ක්‍රීඩා සමාජයේ සභාපති ලෙස පත්වීමට නියමිත හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ප්‍රකාශ කර ඇත්තේ මෙවැන්නක්.

"ශ්‍රී ලංකාව වගේ රටක ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනයට සහයෝගය ලබාදීම මහගු කාර්යක්.පාස්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව යලි හිස ඔසවමින් සිටිනවා.ක්‍රිකට් ක්‍රීඩාවට බලය තියනවා එක්සත් ජාතියක් නිර්මාණය කරන්න, ලබන වසරේ පැවැත්වෙන එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට සැණකෙළියක් වනු ඇති."
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර් සංගක්කාර
 
"ශ්‍රී ලංකාව කියන්නේ සුන්දර සංචාරක නවාතැනක් වගේම ලොව හොදම ක්‍රිකට් පාරාදීසයක්. එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය ශ්‍රී ලංකාවට ආර්ථික මෙන්ම සමාජීය වශයෙන් මහත් උත්තේජනයක් වනු ඇති. ශ්‍රී ලංකාව මෑත බාගයේදී බංග්ලාදේශයට, නවසීලන්තයට සහ පස්කිස්ථාන ක්‍රිකට් කණ්ඩායම් සදහා ඉහල සත්කාරකත්වයක් ලබාදුන්නා"
 
මේ අතර ලෝක ක්‍රිකට් කමිටුවේ මීළඟ රැස්වීම ලබන වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව අවධානය යොමුව තිබෙනවා
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  7 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  964 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,614 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,860 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  355 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,243 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,880 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,310 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,796 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  575 Downloads



Top 10 Commenters

Latest Comments

Top