සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඞ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ගේ පරීක්ෂණ පිළිබඳ වාර්තාවක් ඉල්ලා සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් ලිපියක් භාර දෙනු ලැබුවා.
එහි පිටපත් ඉන් පසුව පොලිස්පතිවරයාට සහ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබා දීමටද උන්වහන්සේ කටයුතු කළා.
.