Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
13
නුවරඑළිය දිස්ත්‍රික්කයට නායයාම් අනතුරු ඇගවීම් නිවේදනයක් නිකුත් වෙයි

- නුවරඑළිය දිස්ත්‍රික්කයට නායයාම් අනතුරු ඇගවීම් නිවේදනයක් නිකුත් වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,408 Views
නුවරඑළිය දිස්ත්‍රික්කයේ, අඹගමුව, කොත්මලේ සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සදහා නායයාම් අනතුරු ඇගවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
 
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ ඉදිරි පැය 24 තුළ අදාළ ප්‍රදේශවල කදුකර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල මෙම අවධානම පවතින බවයි.

මේ අතර, මධ්‍යම, සබරගමුව, පළාත්වල මෙන්ම ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 150 ඉක්මවූ තද වර්ෂාපතනයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
 
එමෙන්ම, වයඹ පළාතේ සහ කොළඹ, ගම්පහ, මාතර මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට ද මිලිමීටර් 75 ත් 100ත් අතර තද වැසි අපේක්ෂිතයි.
 
අද දහවල් 12.30 න් අවසන් වූ පැය 4 ක කාලය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල ප්‍රදේශයෙන් මිලිමීටර් 110 ක උපරිම වර්ෂාපතනය වාර්තා වී තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,493 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  614 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  14,640 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,755 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,509 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,562 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,049 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,920 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  813 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,407 Downloads



Top 10 Commenters

Latest Comments

Top