Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
13
මහනුවර රන්දෝලි පෙරහැර හැඩකරන්න ගිය 70 හැවිරිදි වයෝවෘද්ධ "ටිකිරි" ගැන ඇහෙන සංවේදී කතාවක් - Photos

- මහනුවර රන්දෝලි පෙරහැර හැඩකරන්න ගිය 70 හැවිරිදි වයෝවෘද්ධ "ටිකිරි" ගැන ඇහෙන සංවේදී කතාවක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,288 Views
70 හැවිරිදි ටිකිරි නමැති වයෝවෘද්ධ ඇතින්න මහනුවර දළදා පෙරහරට යොදා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල දැඩි කතා බහක් මතුව තිබෙනවා.
 
ඊයේ දිනට යෙදී තිබූ ලෝක හස්තීන්ගේ දිනයේදී මෙම ඇතින්නියගේ වැහැරුණු සිරුර සහිත ජායාරූපයක් සමාජ මාධ්‍ය තුලට එක්කර තිබුණේ සෙන්ඩුයීන් චායිලට් නැමති තායිලන්ත සත්ව අවිහිංසාවාදී ක්‍රියාකාරිණියක් විසින්.
 
ඇය ආසියානු අලි ඇතුන්ගේ සංරක්ෂණය උදෙසා පිහිටුවා ඇති සේව් එලිෆන්ට් පදනමේ පුරෝගාමිනියයි.
 
සිය ෆේස්බුක් පිටුවේ පළ කළ ටිකිරිගේ ඡායාරූපයට සටහනක් යොදමින් ඇය කියා සිටියේ අඛණ්ඩව දින 10ක් රාත්‍රී කාලයේ දැඩි ශබ්දය, ගිනි කෙළි සහ දුමාරය හමුවේ ටිකිරිට කිලෝමීටර් ගණනාවක් පාද චාරිකාවේ නිරත වීම දුෂ්කර බවයි.

අලංකාර වස්ත්‍රාභරණවලින් සැරසූ පසු ඇගේ නෙත්වලින් ගලන කඳුළු කිසිවෙකුටත් නොපෙනෙනු ඇති බවයි ඇය කියා සිටියේ.
 
මෙම ඇතින්න ඊයේ දිනයේ රන්දෝලි පෙරහර සඳහා යොදාගෙන තිබූ අතර ඇය අසනීප තත්ත්වයකින් පසුවී ඇති බව මෙරට සත්ව ක්‍රියාකාරිණියක් වන ඉරාකි කොඩිතුවක්කු ද ප්‍රකාශ කළා.
 
මෙම ඇතින්න දළදා පෙරහරට එක්කර ගැනීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය දළදා මාලිඟාවේ අලි පන්තිය භාර ප්‍රදීප් මියනපලාවගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ මෙම ඇතින්න වසර 55ක කාලයක් දළදා පෙරහරේ ගමන් කර ඇති බවයි.
 
වයෝවෘධ ඇතින්නක් පෙරහරට යොදවා ගැනීම සම්බන්ධයෙන් සත්ව ක්‍රියාකාරී සංවිධාන නගන චෝදනාව පිළිබඳව මෙම ඇතින්න භාර ඉසංක අමල් තිලකරත්නගෙන් ද අප විමසීමක් කළා.
 
මීට වසර 7කට පෙර ඔහුගේ භාරයට ගෙන ඇති ඇතින්න මාස 06ක කාලයක් ආහාර ජීර්ණ පද්ධතියේ ඇති වූ රෝගී තත්ත්වයකින් පීඩා විඳ තිබෙනවා.
 
එම කාලයේ ඇතින්න වෙනුවෙන් වූ භාරයක් ඔප්පු කිරීම සඳහා මෙවර දළදා පෙරහරට එක්කළ බවයි ඇතින්නගේ භාරකරු වන ඉසංක අමල් තිලකරත්න වැඩිදුරටත් කියා සිටියේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,045 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,842 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  50,008 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,656 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,373 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,330 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,351 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,981 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,836 Downloads



Top 10 Commenters

Latest Comments

Top