Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
13
සතුන්ට වෙදකම් කරමින් මුළු සමාජයේ ආදරය දිනාගත්, තරුණ පශු වෛද්‍යවරයෙක් ගැන අමුතු කතාවක් මෙන්න - Photos

- සතුන්ට වෙදකම් කරමින් මුළු සමාජයේ ආදරය දිනාගත්, තරුණ පශු වෛද්‍යවරයෙක් ගැන අමුතු කතාවක් මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,795 Views
දැක්ක ගමන් ඕනෑම කෙනෙකු වසඟයට ගන්න පුළුවන් මේ අපූරු කඩවසම් තරුණයා වෘත්තියෙන් පශු වෛද්‍යවරයෙක්.
 
ඉවන් ඇන්ටින් (Evan Antin) නම් ඇමරිකානු ජාතික මෙම වෛද්‍යවරයා මේ වෙද්දි අන්තර්ජාලයේ බොහෝම ජනප්‍රියත්වයට පත් වෙලා ඉන්නවා.
 
1984 දෙසැම්බර් 12 ඇමරිකාවේ කැන්සාස්හි උපත ලැබූ වෛද්‍ය ඉවන් ඇන්ටින්, කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ පරිණාමීය හා පාරිසරික ජිව විද්‍යාව හදාරලා තියෙනවා.
 
මීට අමතරව ඔහු සත්ත්ව හා පරිසර පද්ධති පිළිබඳ වැඩිදුර හැදැරූ බව සඳහන්.

සමාජ මාධ්‍ය ඔස්සේ වඩාත් ජනප්‍රිය වුවත්, තම පුද්ගලික ජිවිතේ බොහෝ තොරතුරු රහසේ තබාගන්නට ඔහු පුරුදුව සිටි අයෙක්.
 
2015 දී ඔහු තම පෙම්වතිය ගැන මුල්වරට සම්මුඛ සාකච්ජාවකදී හෙළි කරන අතර ඇය නමින් නතාලි බාෂා. ඔහු ඇයව ඒ මොහොතේ හඳුන්වා දී ඇත්තේ, "විශේෂ ගැහැණු ළමයෙක්" ලෙසිනුයි.
 
පැපරාසින්ගේ ඇස ගැටුණු නතාලිගේ ඡායාරූපයක් සඳහා භාවිතා කළ හෑෂ් ටැගයක #PartnerInCrime10Years ලෙස සඳහන්ව තිබූ අතර, ඔවුන් පෙම්වතුන් බවට ඒ ඔස්සේ සමාජ මාධ්‍ය තුළ පුවත් අලුත් වෙන්නට පටන් ගත්තා.
 
වෛද්‍ය ඇන්ටින් කැලිෆෝනියාවේ ජිවත් වෙන්නේ, ඔහුගේ බල්ලා, බළලා, කටුස්සා, සර්පයින් හා මසුන් සමඟයි.
 
ඔහු සාමාන්‍යයෙන් තමන් ප්‍රතිකාර කරන සත්වයින්ගේ සහ ඔහු සුරතලයට ඇති කරන සතුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනවා.
 
ඔහු විසින් ප්‍රතිකාර කරන විවිධ වර්ගයේ සතුන් ඔබට ඒ ඡායාරූපවලින් දැකගන්න පුළුවන්.
 
සතුන්ට අප්‍රමාණව ආදරය කරුණාව දක්වන මේ කඩවසම් තරුණ වෛද්‍යවරයාට දැන් දැන් බොහෝ දෙනෙක්ගේ ආදරය හිමිවෙලා. සුරතල් සතුන් පෝෂණය කරන්නෙකු විදිහට ඇතැම් අය ඔහුව "සුපර්මෑන්" කෙනෙක් විදිහටත් හඳුන්වන්න ගත්තා.
 
අන්තර්ජාලය පුරාවට සැරිසැරූ ඔහුගේ වීඩියෝ සහ ඡායාරූප විවිධ පිරිස් අතරේ හුවමාරු වෙන්න පටන් අරන් තියනවා.
 
පීපල් (People) සඟරාව විසින් 2016 වර්ෂයේදී ඔහු වසරේ "සරාගීම පුරුෂයා" ලෙස නම් කරනු ලැබුවා.


 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  39 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  964 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,621 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,888 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  355 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,247 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,885 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,314 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,810 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  577 Downloads



Top 10 Commenters

Latest Comments

Top